අනාගතශ්‍රී ලංකාව සඳහා වූ ජනතා න්‍යාය පත්‍රයක්එළිදැක්වීම සහ විවෘත සාකච්ඡා සභාවක් 2024 සැප්තැම්බර් 12 දින, කොළඹ - හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පහත තේමා එම සාකච්ඡා සභාවට ඇතුළත් විය.• ජනතාවගේ හා ජනතාව උදෙසා වූ ආර්ථිකයක්• ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයක්• ජනවාර්ගික සාමය හා යුක්තිය තහවුරු කරන බහුත්වවාදි සමාජයක්අනාගත ශ්‍රී ලංකාව සදහා වූ ‘ජනතා න්‍යාය පත්‍රය“ පහත සබැදිය ඔස්සේ භාගත කළ හැක. සිංහල / දෙමළ / ඉංග්රීසිපහත දැක්වෙන්නේ ඉහත වැඩසටහනෙහි ඡායාරූප සටහන්ය. Post navigation අරගලයෙන් දුටු ශ්‍රී ලංකාව සදහා ජනතා න්‍යාය පත්‍රයක් – 2023 ජූලි 15 ‘‘තෙවසරකට පසු, අරගලය, බලය, ජනතාව – කොයිබටද…?” – ඡායාරූප