”නොවැම්බරයේ පිබිදෙමු…!’ – පවුරෙන් ඔබ්බට

උතුර, නැගෙනහිර, මලෛයිගම සහ දකුණ ප්‍රෙද්ශ නියෝජනය කරමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් සාහිත්‍යෙව්දීන්ගේ සහභාගීත්වයෙන් බහුත්වවාදී ශ්‍රී ලංකාවක් උදෙසා සංහිදියාමය සමාජයක් ගොඩනැගීම අරමුණු කොටගත් වැඩසටහනක් ‘නොවැම්බරයේ පිබිදෙමු – පවුරෙන් ඔබ්බට‘ නමින්…

‘ජනවාර්ගික සාමය හා යුක්තිය තහවුරු කරන බහුත්වවාදි සමාජයක්’ – (මහජන අදහස් / යෝජනා)

හැදින්වීම භාෂාව, ආගම මෙන්ම සංස්කෘතිය ඇතුළු සියලු වෙනස්කොට සැලකීම් අහෝසි වූ ඒ තුළ ඓතිහාසිකව විකාශනය වූ අනන්‍යතාවයන් රැදිව පවතින එමෙන්ම ජාතික සම්පත්, පාරසරික සම්පත් පිළිබදව ප්‍රාෙද්ශීයව තීරණය ගැනීම මෙන්ම ඒවායේ…

ජූලිය යළි කළු නොවන්නට…!!!

1983 වසරේදී සිදු වූ ‘අදුරු කළු ජූලියට වසර 42ක් ගතවීම නිමිත්තෙන් මෙන්ම එම අදුරු වේදනාවන් යළි නොවීම පිණිස එම අදුරු මතකයන් යළි සිහිගන්වමින් ‘‘ජූලිය යළි කළු නොවන්නට..!!!‘‘ නමැති තේමාව පාදක…