පොදුජන අවකාශය ජනවාර්ගික හෝ අනෙක් අන්‍යයන් සිංහල නවකතාව හමුවේ තබන ප්‍රතිනිර්මාණ අභියෝග: න්‍යායික හැඳින්වීමක් November 23, 2026 No Comments ප්‍රත්‍යස්ථ ශ්‍රී ලංකාවක් සඳහා වූ සාමූහිකය විසින් නොවැම්බර් 14 සහ 15 ත්‍රිකුණාමලයේදී සංවිධානය කෙරුණු “පවුරෙන් ඔබ්බට” වැඩසටහනේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් “ජනවාර්ගික හෝ අනෙක් අන්‍යයන් සිංහල නවකතාව හමුවේ තබන ප්‍රතිනිර්මාණ…
බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ”නොවැම්බරයේ පිබිදෙමු…!’ – පවුරෙන් ඔබ්බට November 17, 2026 No Comments උතුර, නැගෙනහිර, මලෛයිගම සහ දකුණ ප්‍රෙද්ශ නියෝජනය කරමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් සාහිත්‍යෙව්දීන්ගේ සහභාගීත්වයෙන් බහුත්වවාදී ශ්‍රී ලංකාවක් උදෙසා සංහිදියාමය සමාජයක් ගොඩනැගීම අරමුණු කොටගත් වැඩසටහනක් ‘නොවැම්බරයේ පිබිදෙමු – පවුරෙන් ඔබ්බට‘ නමින්…
Uncategorized ”ජනතාව ආරක්ෂා කරන බව කියන ආරක්ෂකයන්ගෙන් ජනතාව ආරක්ෂා කරන්නේ කවුද?” November 17, 2026 No Comments – රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ , සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ යෝජිත පනත් සහ අරගලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයේ පරීක්ෂණය – මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනේ. කවියකු මාස 19ක් රඳවා තැබේ. මානව හිමිකම් නීතිඥයකුට නඩු විභාගයකින්…
නීති ප්‍රතිසංස්කරණ ‘புதிய சட்டங்கள் மற்றும் நிர்வாக முடிவுகள் குறித்த புதுப்பிப்பு’ – (ஆகஸ்ட் 2026) November 10, 2026 No Comments
ජනතාවගේ ප්රජාතන්ත්රවාදයක් ”රාජ්‍ය ත්‍රස්තවාදය තවත් එපා !, පුරවැසි නිදහස හකුළන PSTA ඉරා දමනු !, PTA අහෝසි කරනු !” – (විවෘත මහජන සම්මන්ත්‍රණය / උද්ඝෝෂණය) November 10, 2026 No Comments ”රාජ්‍ය ත්‍රස්තවාදය තවත් එපා !”, ”පුරවැසි නිදහස හකුළන PSTA ඉරා දමනු !”, ”PTA අහෝසි කරනු !” යන තේමාවෙන් යුතුව විවෘත මහජන සම්මන්ත්‍රණයක් 2026 ඔක්තෝබර් 13 දින පවත්වන ලද අතර මහජන…
බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ‘ජනවාර්ගික සාමය හා යුක්තිය තහවුරු කරන බහුත්වවාදි සමාජයක්’ – (මහජන අදහස් / යෝජනා) November 9, 2026 No Comments හැදින්වීම භාෂාව, ආගම මෙන්ම සංස්කෘතිය ඇතුළු සියලු වෙනස්කොට සැලකීම් අහෝසි වූ ඒ තුළ ඓතිහාසිකව විකාශනය වූ අනන්‍යතාවයන් රැදිව පවතින එමෙන්ම ජාතික සම්පත්, පාරසරික සම්පත් පිළිබදව ප්‍රාෙද්ශීයව තීරණය ගැනීම මෙන්ම ඒවායේ…
ජනතාවගේ ආර්ථිකයක් ‘ජනතාවගේ හා ජනතාව උදෙසා වූ ආර්ථිකයක්’ – (මහජන අදහස්/යෝජනා) November 9, 2026 No Comments හැදින්වීම : ප්‍රජා සහභාගීත්ව ආර්ථික ක්‍රියාවලියක අවශ්‍යතාවය මින් අපේක්ෂා කෙරේ. ඒ තුළ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන සහ ප්‍රාදේශීය අවශ්‍යතා සදහා ප්‍රමුඛතාවය ලබාදෙන සාමූහික මහජන මැදිහත්වීම මූලික පදනම බවට පත්කළ යුතුව…
නීති ප්‍රතිසංස්කරණ புதிய சட்டங்கள் மற்றும் நிர்வாக தீர்மானங்கள் குறித்த புதுப்பித்தல் – (ஜூலை 2026) November 9, 2026 No Comments