”ජනතාව ආරක්ෂා කරන බව කියන ආරක්ෂකයන්ගෙන් ජනතාව ආරක්ෂා කරන්නේ කවුද?”

– රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ , සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ යෝජිත පනත් සහ අරගලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයේ පරීක්ෂණය – මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනේ. කවියකු මාස 19ක් රඳවා තැබේ. මානව හිමිකම් නීතිඥයකුට නඩු විභාගයකින්…