1983 වසරේදී සිදු වූ ‘අදුරු කළු ජූලියට වසර 42ක් ගතවීම නිමිත්තෙන් මෙන්ම එම අදුරු වේදනාවන් යළි නොවීම පිණිස එම අදුරු මතකයන් යළි සිහිගන්වමින් ‘‘ජූලිය යළි කළු නොවන්නට..!!!‘‘ නමැති තේමාව පාදක කොටගනෙ ‘කලාත්මක ඉදිරිපත් කිරීමක්‘ සහ ‘අත් පත්‍රිකා  මගින් ජනතාව දැනුවත් කිරීමක්‘ 2025 ජූලි 25 දින බොරැල්ල, බස් නැවතුම්පොළ අසළදී සිදු කරන ලදී.

පහත දැක්වෙන්නේ ඉහත ‘කළු ජූලිය යළි කළු නොවන්නට‘‘ නමැති පොදුජන සිදුවීමෙහි ඡායාරූපමය සටහන්ය.

One thought on “”ජූලිය යළි කළු නොවන්නට…!!!” – ඡායාරූප”
  1. […] ඉහත සදහන් ‘කළු ජූලිය යළි කළු නොවන්නට‘‘ නමැති පොදුජන සිදුවීමෙහි ඡායාරූපමය සටහන් පහත සබැදිය ඔස්සේ නරඹන්න.”ජූලිය යළි කළු නොවන්නට…!!!” – ඡායාරූප […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *