ජනතාවගේ ආර්ථිකයක් ‘ජනතාවගේ හා ජනතාව උදෙසා වූ ආර්ථිකයක්’ – (මහජන අදහස්/යෝජනා) November 9, 2026 No Comments හැදින්වීම : ප්‍රජා සහභාගීත්ව ආර්ථික ක්‍රියාවලියක අවශ්‍යතාවය මින් අපේක්ෂා කෙරේ. ඒ තුළ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන සහ ප්‍රාදේශීය අවශ්‍යතා සදහා ප්‍රමුඛතාවය ලබාදෙන සාමූහික මහජන මැදිහත්වීම මූලික පදනම බවට පත්කළ යුතුව…