ගැලරිය අනාගත ශ්‍රී ලංකාව සදහා වූ ‘ජනතා න්‍යාය පත්‍රය’ ජනගත කිරීම – 2024 November 2, 2026 No Comments අනාගතශ්‍රී ලංකාව සඳහා වූ ජනතා න්‍යාය පත්‍රයක්එළිදැක්වීම සහ විවෘත සාකච්ඡා සභාවක් 2024 සැප්තැම්බර් 12 දින, කොළඹ – හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පහත තේමා එම සාකච්ඡා සභාවට ඇතුළත් විය. • ජනතාවගේ…
ගැලරිය අරගලයෙන් දුටු ශ්‍රී ලංකාව සදහා ජනතා න්‍යාය පත්‍රයක් – 2023 ජූලි 15 November 2, 2026 No Comments 2022 වසරේ පැවති මහජන අරගලයෙන් වසරකට පසු එම අරගලයේ මතකයන් සහ අපේක්ෂාවන් පිළිබද මහජන කතිකාවක් 2023 ජූල 15 දින පැවැත්විණ. එහිදී, අරගලයේ මතකයන් සිහිගන්වමින් “ප්‍රතිරෝධය” නමින් චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනයක්…
ගැලරිය අරගලය, බලය සහ ජනතාව – පශ්චාත් දේශපාලන අරගල සන්දර්භය පිළිබද සාකච්ඡා සභාව November 2, 2026 No Comments අරගලය, බලය සහ ජනතාව – පශ්චාත් දේශපාලන අරගල සන්දර්භය පිළිබද විවෘත සාකච්ඡා සභාවක් 2023 මාර්තු 31 දින පැවැත්විණ. පහත දැක්වෙන්නේ ඒ පිළිබදව වන ඡායාරූප සටහන්ය.