ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) මෙන්ම සංවිධානාත්මක අපරාධ පිළිබද පනත් කෙටුම්පත (OCB) සහ අනෙකුත් සියලු මර්දන නීති වලට එරෙහිව මහජන උද්ඝෝෂණ, පෙළපාලි, මහජන පෙත්සම් අත්සන් කිරීම, මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ මහජන සම්මන්ත්‍රණ, අත්පත්‍රිකා බෙදීම විවිධාකාර වැඩසටහන් රටපුරා සිදු කරන ලදී.පහත දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) මෙන්ම සංවිධානාත්මක අපරාධ පිළිබද පනත් කෙටුම්පත (OCB) සහ අනෙකුත් සියලු මර්දන නීති වලට එරෙහිව ජනතාවගේ විවිධාකාර මැදිහත්වීම්වල ඡායාරූපමය සටහන්ය. Post navigation “ප්රජාතන්ත්රවාදය පිළිබදව නව පරිකල්පනයක් උදෙසා පුරවැසි සහභාගීත්ව වේදිකාව“ – ඡායාරූප