ගැලරිය අනාගත ශ්‍රී ලංකාව සදහා වූ ‘ජනතා න්‍යාය පත්‍රය’ ජනගත කිරීම – 2024 November 2, 2026 No Comments අනාගතශ්රී ලංකාව සඳහා වූ ජනතා න්‍යාය පත්රයක්එළිදැක්වීම සහ විවෘත සාකච්ඡා සභාවක් 2024 සැප්තැම්බර් 12 දින, කොළඹ – හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පහත තේමා එම සාකච්ඡා සභාවට ඇතුළත් විය. • ජනතාවගේ…