දැක්ම

මහජන පාර්ලිමේන්තුව යනු” 2022 වසරේ ශ්‍රී ලංකාව තුළ ඇතිවූ දේශපාලනික” ආර්ථික හා සමාජ අර්බුදවලට ප්‍රතිචාරයක් වශයෙන් ස්ථාපනය කරන ලද සංවාදාත්මක හා පුරවැසි නායකත්වයෙන් යුත් ක්‍රියාමාර්ගයකි. රටේ විවිධ ප්‍රදේශයන්හි විවිධ ජන ප්‍රජාවන් තුළ විසිර” පැතිර සිටින පුරවැසියන්ගේ අදහස්” අභිලාශ සහ ඉල්ලීම් සමග කටයුතු කරමින් ඒවා ලේඛනගත කරමින් ඒ හරහා දිගු කාලීන හා ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස ‘ජනතා න්‍යාය පත්‍රයක්’ ගොඩනගනමින් එය ප්‍රාදේශීයව, දිස්ත්‍රික්ක වශයෙන් සහ ජාතික තලයෙහි සමාජ සංවාදයට ලක් කිරීම මෙන්ම එම ජනතා අදහස් හා යෝජනා ප්‍රායෝගිකව අත්හදා බලමින්, ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණ වේ.

අප සමග සම්බන්ධ වන්න

Contact Form Demo

සමාජ මාධ්‍ය සබැඳි